සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නැගෙනහිර පලාත් ප්‍රධාන කාර්යාලය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා විවෘත කරන ලදි.

03-March-2017

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නැගෙනහිර පලාත් ප්‍රධාන කාර්යාලය නොම්මර 3, නිව් සිටි මහල්, ඩී. එස් සේනානායක වීදිය අම්පාර ලිපිනයේ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති, රොමේෂ් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන්, සාමාන්‍යාධිකාරී තුමාගේ හා නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී තුමාගේ සහභාගීත්වයෙන් 2017/02/23 වන දින විවෘත කරන ලදි. එහි විශේෂ අවස්තා.


LB dedicated to uplift the livelihoods of under-privileged communities in the Country
DLB considering online lottery for Millennials