සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

නව තොරතුරු තාක්ෂණ අංශය විවෘත කිරීම

09-May-2017

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවීන  තාක්ෂනයෙන් සමන්විතතොරතුරු තාක්ෂණ අංශය නව කාර්යාල පරිශයක ගරු සභාපති, රොමේෂ් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානනත්වයෙන්, උප සාභාපති තුමිය ඇතුළු අනිකුත් නිළධාරින්ගේ සහභාගීත්වයෙන් 2017/05/09 වන දින විවෘත කරන ලදි.


ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයින් සහ අලෙවි සහයකයින් සඳහා ගංවතුර ආධාර සහ අලෙවි උපකරණ බෙදාදීමේ වැඩසටහන
ලග්න වාසනා
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙසක් පෝය නිමිති කරගෙන පවත්වන ලද මහා අයිස් ක්‍රිම් දන්සල