සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

නව තොරතුරු තාක්ෂණ අංශය විවෘත කිරීම

09-May-2017

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නවීන  තාක්ෂනයෙන් සමන්විතතොරතුරු තාක්ෂණ අංශය නව කාර්යාල පරිශයක ගරු සභාපති, රොමේෂ් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානනත්වයෙන්, උප සාභාපති තුමිය ඇතුළු අනිකුත් නිළධාරින්ගේ සහභාගීත්වයෙන් 2017/05/09 වන දින විවෘත කරන ලදි.


සුපර් බෝල් සහ ජයෝදා ලොතරැයියේ ස්කුටර් බයිසිකල් ජයග්‍රාහකයින්
LB dedicated to uplift the livelihoods of under-privileged communities in the Country
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නැගෙනහිර පලාත් ප්‍රධාන කාර්යාලය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා විවෘත කරන ලදි.