සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙසක් පෝය නිමිති කරගෙන පවත්වන ලද මහා අයිස් ක්‍රිම් දන්සල

16-May-2017

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙසක් පෝය නිමිති කරගෙන 2017/05/12 දින පවත්තන ලද මහා අයිස් ක්‍රිම් දන්සල සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභපති රොමේෂ් ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උප සභාපතිතුමිය අතුළු අනිකුත් ජේෂ්ඨ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් පස්වරු 2ට  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගොඩනැගිල්ල ඉදිරිපිට පවත්තන ලදි.


2017 වසරේ වැඩිම තෑගි ප‍්‍රමාණයක් පිරිනමන ලොතරැයිය ‘ශනිදා වාසනාව New Year Dream’
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක්
කෝටිපති ශනිදා විශේෂ දිනුම් ඇදීම මගින් සුවිශේෂි තෑගි දිනා ගන්න