සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ලග්න වාසනා "රාසි අදිෂ්ඨම්" ලෙස දැන් උතුරු නැගෙනහිර වෙළඳපලට

19-May-2017

උතුරු නැගෙනහිර දමිළ  ජනතාව අතරේ  ලග්න වාසනා ලොතරැයිය "රාසි අදිෂ්ඨම් " නමින් නවතම දමිළ ලග්න ටිකට්පතක් ලෙස  උතුරු හා නැගෙනහිර පළාත් සඳහා නිකුත් කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. . ඒ අනුව  ප‍්‍රධාන දිනුම් ඇදීමට අමතරව 2017 ජූනි 9 වන දින  පරිගණකය ඇසුරින්  සිදු කරනු ලබන විශේෂ  දිනුම් ඇදීමේදී අංක 7 කින් යුත් විශේෂ අංක කාණ්ඩයක්  ටිකට්පතෙහි  ඉදිරිපස සඳහන් කර ඇති අතර අදාල අංක ගැලපීමෙන් Axia  මෝටර් රථයක්, ස්කූටි 02ක්, රන් ආභරණ කට්ටල 03ක්, Apple Iphone 04ක් සහ රන් කාසි 40ක් අයුරින් ත්‍යාග රාසියක් දිනා ගත හැකිය. 


LB dedicated to uplift the livelihoods of under-privileged communities in the Country
DLB considering online lottery for Millennials