සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 216 පිරිනැමීම

12-October-2017

සංවර්ධන ලොතරැයි මණ්ඩල‍යේ වත්මන් සභාපති වන සේන සුරියප්පෙරුම මහතා විසින් රු 216,541,000/- වටිනාකමැති චෙක් පතක් 2017 වර්ෂයේ ජනාධිපති අරමුදලට වන දායකත්වය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත 2017/10/11 දින ප්‍රධානය කරන ලදී

මෙම වසර තුළ එනම් 2017 සැප්තැම්බර් මස වන විට ජයග්‍රාහකයන් සදහා රුපියල් මිලියන 4859ක මුදලක් පිරිනමා ඇති අතර 2017/10/10 දින කෝටිපති ශනිදා ලොතරැයිය තුළින් වසරේ දැවැන්ත ජයමල්ල වන රුපියල් කෝටි 10.45 ක මුදල මහනුවර ප්‍රදේශයේ ජයග්‍රහකයෙකු වෙත පිරිනැමීමට හැකිවු බව සතුටින් දන්වමි


2017 වසරේ වැඩිම තෑගි ප‍්‍රමාණයක් පිරිනමන ලොතරැයිය ‘ශනිදා වාසනාව New Year Dream’
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක්
කෝටිපති ශනිදා විශේෂ දිනුම් ඇදීම මගින් සුවිශේෂි තෑගි දිනා ගන්න