සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

කෝටිපති ශනිදා විශේෂ දිනුම් ඇදීම මගින් සුවිශේෂි තෑගි දිනා ගන්න

17-October-2017

වෙළද පොලේ ඉතා ජනප්‍රිය ලොතරැයියක් වන කෝටිපති ශනිදා ලොතරැයිය මිල දී ගනු ලබන පාරිභෝගික ජනතාව වෙත තවත් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව ලබා දෙමින් මෙම මස 31 වන දින විශේෂ දිනුම් ඇදීමක් සංවිධානය කර ඇත.

මෙම ටිකට් පතේ සුපුරුදු දිනුම් ඇදිමෙන් ලාබදෙන කෝටි ගණන් මුදල්වලට අමතරව විශේෂ දිනුම් ඇදීමක් සිදුකර ප්‍රථම තගය ලෙස මෝටර් රථයක්ද, දෙවනි ත්‍යාගය ලෙස ස්කුටි යතුරු පැදි දෙකක් ද, තෙවනි ත්‍යාගය ලෙස රන් කාසිය බැගින් 30 දෙනෙකු අතරේද බෙදා දීමට කටයුතු යොදා ඇත.

මෙම විශේෂ ටිකට් පත පසුගිය 10 වනදා සිට වෙළද පොළෙන් ඔබට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

ඔබත් මෙම ටිකට් පත මෙලදී ගෙන ජයග්‍රාහකයෙකු වීමට අවස්ථාව උදා කරගන්න.


සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කරයි
DLB dedicated to uplift the livelihoods of under-privileged communities in the Country