සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක්

27-October-2017

ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක් 2017/11/01 දින සිට ක්‍රියාත්මක කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය තීරණය කර ඇත.මෙහිදි නොවැම්බර් සහ දෙසැම්බර් මාස 02 පුරාවටම සෑම දිනුම් ඇදීමකදීම අමතර දිනුම් ඇදීමක් මගින් Samsung Galaxy ජංගම දුරකථන 05ක් බැගින් දිනා ගැනීමට අවස්ථාව ලබාදී ඇත. මෙහිදි ලොතරැයියක මිල සාමාන්‍ය පරිදි රු 20ක් වන අතර ප්‍රධාන දිනුම් ඇදීමේදී හා විශේෂ දිනුම් ඇදීමේදී දිනුම් හිම වුනොත් අදාල ත්‍යාගයන් දෙකම ලබා ගැනීමට ත්‍යාග ලාභියාට අවස්ථාව සැලසේ.


ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 216 පිරිනැමීම
කෝටිපති ශනිදා තවත් දස කෝටිපතියෙකු බිහිකරයි!
දිස්ත්‍රික් අලෙවි නියොජිත හමුව