සංවර්ධන ලොතරැයි මණ්ඩලය

සෙවුම් ප්‍රතිඑල

DLB dedicated to uplift the livelihoods of under-privileged communities in the Country

In keeping with the mission of DLB to enrich the lives of rural Sri Lankans and uplifting the livelihoods of under-privileged communities in the Country, DLB extended its support to Sirasa Gammadda program by donating Rs. 1.4 Million for the library project in Kumbukandana Primary School at Wilgamuwa DS in Mathale District.

Mr. Saman Jayasinghe, the General Manager  was the Chief Guest at the opening ceremony which was held on 1 වැඩි විස්තර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කරයි

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා ගරු ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත.

කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ග

වැඩි විස්තර

දිස්ත්‍රික් අලෙවි නියොජිත හමුව

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිස්ත්‍රික් අලෙවි නියොජිතයන්ගේ රැස්වීම 09-10-2017 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති S.A.P සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විනි.

වැඩි විස්තර

ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 216 පිරිනැමීම

සංවර්ධන ලොතරැයි මණ්ඩල‍යේ වත්මන් සභාපති වන සේන සුරියප්පෙරුම මහතා විසින් රු 216,541,000/- වටිනාකමැති චෙක් පතක් 2017 වර්ෂයේ ජනාධිපති අරමුදලට වන දායකත්වය වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත 2017/10/11 දින ප්‍රධානය කරන ලදී

මෙම වසර තුළ එනම් 2017 සැප්තැම්බර් මස වන විට ජයග්‍රාහකයන් සදහා රුපියල් මිලියන 4859ක මුදලක් පිරිනමා ඇති අතර 2017/10/10 දින කෝටිපති ශනිදා ලොතරැයිය තුළින් වසරේ දැවැන්ත ජයමල්ල වන රුපියල් කෝටි 1

වැඩි විස්තර

කෝටිපති ශනිදා විශේෂ දිනුම් ඇදීම මගින් සුවිශේෂි තෑගි දිනා ගන්න

වෙළද පොලේ ඉතා ජනප්‍රිය ලොතරැයියක් වන කෝටිපති ශනිදා ලොතරැයිය මිල දී ගනු ලබන පාරිභෝගික ජනතාව වෙත තවත් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව ලබා දෙමින් මෙම මස 31 වන දින විශේෂ දිනුම් ඇදීමක් සංවිධානය කර ඇත.

මෙම ටිකට් පතේ සුපුරුදු දිනුම් ඇදිමෙන් ලාබදෙන කෝටි ගණන් මුදල්වලට අමතරව විශේෂ දිනුම් ඇදීමක් සිදුකර ප්‍රථම තගය ලෙස මෝටර් රථයක්ද, දෙවනි ත්‍යාගය ලෙස ස්කුටි යතුරු පැදි දෙකක් ද, තෙවනි ත්‍යාගය ලෙස රන් කාසිය බැගින් 30 දෙනෙකු අතරේද බ

වැඩි විස්තර

කෝටිපති ශනිදා තවත් දස කෝටිපතියෙකු බිහිකරයි!

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් වෙළඳපලට ඉදිරිපත් කර ඇති ලොතරැයි අතරින් වැඩිම ආරම්භක සුපිරි ජයමල්ල හිමි කෝටිපති ශනිදා 200 වන වාරයේ 2017/10/10 දින දිනුම් ඇදීමේදි රුපියල් 10,45,65,936/- ක ජයමල්ල මහනුවර දිස්ති‍්‍රක්කයේ ටිකට් පතකට හිමි වී ඇත. මීට අමතරව කෝට්පති ශනිදා ටිකට්පත මගින් පසුගිය මාස 18ක් තුලදි, බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් රුපියල් කෝටි 9.8 ක් ද ,ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් රුපියල් කෝටි 8.1ක් ද, කොළඹ දිස්ති‍්‍රක්කයෙන් රු

වැඩි විස්තර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක්

ගැලක්සියෙන් Galaxy5ක් නමින් ප්‍රවර්ධන වැඩසටහනක් 2017/11/01 දින සිට ක්‍රියාත්මක කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය තීරණය කර ඇත.මෙහිදි නොවැම්බර් සහ දෙසැම්බර් මාස 02 පුරාවටම සෑම දිනුම් ඇදීමකදීම අමතර දිනුම් ඇදීමක් මගින් Samsung Galaxy ජංගම දුරකථන 05ක් බැගින් දිනා ගැනීමට අවස්ථාව ලබාදී ඇත. මෙහිදි ලොතරැයියක මිල සාමාන්‍ය පරිදි රු 20ක් වන අතර ප්‍රධාන දිනුම් ඇදීමේදී හා විශේෂ දිනුම් ඇදීමේදී දිනුම් හිම වුනොත් අදාල ත්‍යාගයන් දෙකම ලබා ග

වැඩි විස්තර

සංවර්ධන ලොතරැුයි මණ්ඩලයෙන් ත‍්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයට නව අලෙවි කුටි 30 ක් ප‍්‍රදානය කිරීම

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත‍්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයට නව අලෙවි කුටි 30 ක් ප‍්‍රදානය කිරීම 

නැගෙනහිර පළාතේ සංවර්ධන ලොතරැුයි අලෙවි නියෝජිතයින් සදහා නව අලෙවි කුටි ලබා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියර නව වසරේ ආරම්භයත් සමග 2018 .01. 01 වන දින සාර්ථකව කි‍්‍රයාත්මක විය.

ඒ අනුව එදින ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ සංවර්ධන ලොතරැයි අලෙවි කටයුතුවල නිරත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්

වැඩි විස්තර

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 35 වන සංවත්සර සැමරුම

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 1983 ජනවාරි මස 19 වැනිදා ආරම්භ කර අද වන විට 35 වසරක් සමරයි. මේ නිමිත්තෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වත්මන් ගරු සභාපති සේන සුරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී අප පරිශ්‍රය තුළදී සර්වරාත්‍රික පරිත්‍රාන පිරිත් සජ්ජායනාවක් ආයතනයට එහි සේවයකරනන්ට  සේවය ලබන්නන්ට  හා ලක්වාසි සියලු ජනතාවට සෙත්පතා පවත්වන ලදී. මේ සදහා මණ්ඩලයේ සේවකයන් ඉහළ කළමණාකාරීත්වය අලෙවි නියොජිතයන් ඇතු

වැඩි විස්තර

ශනිදා වාසනාව

වැඩි විස්තර